අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ...
තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුළක් නෑ...
සිනාසෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නෑ...
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...
Artist - Karunarathna Diwulgane
No comments:
Post a Comment