පාරමි දම් පුරා සපැමිණ
එකට හමුවී වෙන්ව යන සඳ
කියාගන්නට බැරිව ළතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසි දින
ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක්ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා - බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි
ස්වයංජාතව සිතේ මතුවන
පහන් සිතිවිල්ලක්ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී- ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකි
නිතින් සසර දුක ජය ගන්නට වේවි
දහම් සරණ මිස සරණක් නැත දේවී
Teledrama - Swayanjaatha
ඔන්න මම තමයි මුලින්ම follow කරේ ඔයාව.මේ සිංදුව අහන්න එකත් දුන්න නම් හොදයි නේද පවී...
ReplyDelete:)
thanx mino.. :D ok mama link eka dannam, thanx for the idea. (y)
ReplyDeleteExcellant song...every words of this song meaningful and sensitive...
ReplyDelete