බැබළීම වගෙම....
බැබළීම වගෙම
බැසයාම අයිති සඳටයි
පිබිඳීම වගෙම
පරවීම අයිති මලටයි..
හැමදාම වගෙම මම තාම අයිති
නුඹටයි......
රැවටෙන්න වගෙම
රවටන්න සිතක් නැතී
හංගන්න වගෙම
පෙන්වන්න කිසිත් නැතී
නුඹ දන්න තරම් මගෙ සිත..
වෙන දන්න කෙනෙක් ලොව
මට හමුවෙලා නැතී
හිමි වන්න කියා
හමුවන්න හිතක් නැතී
පිංවන්ත හිතේ
විඳවන්න දුකක් නැතී
අදහන්න නමුත් හැකිවෙද......
නුඹ දුන්නේ නැතත් නුඹෙ
හිත මගෙ ලඟම ඇතී.....
Artist - Karunarathna Divulgane
The Tritanium Rose, 8th Edition, 10th Edition, - iTanium Art
ReplyDeleteThe Tritanium Rose, 8th Edition, 10th ford edge titanium for sale Edition, titanium exhaust tubing The titanium bong Tritanium titanium money clip Rose, 8th Edition, 10th Edition, 10th Edition, 10th Edition, 10th titanium flat irons Edition, 9th Edition, 8th Edition, 8th Edition, 8th Edition, Rating: 4.4 · 14 reviews