හිතුවෙවත් නැති දවසක...
හිතුවෙවත් නැති දවසක
හිතන්නැතුවම ළංවුනා
අතීතයේ දුර ඈතක ආදරේ
මග වැරදුණා//
අපි අපිම අද ආයෙම හමුවුණා
ඒ පාරෙම//
අපි හමුවුනා ඒ පාරේම//
මල් යාය මැලවුණා
මල් දෙවැට හැඩිවුණා
සමනල්ලු ඉහ හැරුණු අත
ගියා
අපි ආයේ නොයනා නිසා//
හිතුවෙවත් නැති දවසක...
නිල් අහස කලු වුණා
ඉකිගගහා වැලපුණා
කදුලින්ම පිරුණු වැව
බොරවුනා
අපි නිතර ආවගිය තැන නිසා//
හිතුවෙවත් නැති දවසක...
Artist : Shalitha & Mahesh with Sanka
නියමයි
ReplyDeleteThanx frend... :)
Delete