සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී...
ඔබ නිසා පදවන්නෙමී...
ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩබිමෙහි මං ලකුණු දන්වන්න...
නැංඟුරම් ලන තැනට පෙනෙනසේ ඔබ ඉන්න...
වෙරළ වෙත සැපත් මා දෝතපා පිළිගන්න සිනාසී
දුර්ඝ වූ ගමන් මග විඩාගිනි දුරළන්න
යාත්‍රාව පදවන්න මා සමග එක්වන්න...
Artist - Nanda Malini

No comments:
Post a Comment